Thursday, October 3, 2013

7 ශ්‍රේණීය සිසුන්ගේ විද්‍යා ප්‍රදර්ශනය

ඊයේ දිනයේදි අප පාසලේ 7 ශ්‍රේණීයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාව විෂය සම්බන්ධ ප්‍රදර්ශනයක් පැවැත්විණි.මේ සදහා සෑම සිසු සිසුවියක්ම නිර්මාණයක් ඉදිරිපක් කොට තිබු අතර ඉතාම ඉහල නිර්මාණ ඉදිරිපත් කොට තිබූ පළමු,දෙවන හා තෙවන ස්ථාන සදහා තෑගි ප්‍රධානයක් ද සිදුකෙරිණි.

2 comments:

  1. අන්තර්ජාල තාක්ෂණයෙන් , එම තාක්ෂණයේ සිංහල මුහුණූවරින් නිස ප්‍රථිපල ලබා ගන්නට උත්සාහ කරන මේ ගමේ පාසලට , මෙම බ්ලොග් පිටුව නිර්මාණය කරන ඔබට සුබ පැතුම් , 

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...