Wednesday, April 4, 2012

ඉසිඹු ලද විදුහල්පතිට උපහාර පිදූ දා...


පුරා වසර 34 ගුරු වෘත්තියේ යෙදී සිට අප විද්‍යාලයේ විදුහල්පති ලෙස වසර 3 සේවය කොට ඉසිඹු ලද ආරියසේන බෝධිගම මැතිතුමන්ට උපහාර පිදීමේ උත්සවය අප්‍රේල් 4 වන දින සිසු , දෙමාපිය , ආචාර්ය මණ්ඩලයේ මෙන්ම තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

  




LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...