Thursday, October 3, 2013

7 ශ්‍රේණීය සිසුන්ගේ විද්‍යා ප්‍රදර්ශනය

ඊයේ දිනයේදි අප පාසලේ 7 ශ්‍රේණීයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාව විෂය සම්බන්ධ ප්‍රදර්ශනයක් පැවැත්විණි.මේ සදහා සෑම සිසු සිසුවියක්ම නිර්මාණයක් ඉදිරිපක් කොට තිබු අතර ඉතාම ඉහල නිර්මාණ ඉදිරිපත් කොට තිබූ පළමු,දෙවන හා තෙවන ස්ථාන සදහා තෑගි ප්‍රධානයක් ද සිදුකෙරිණි.

3 comments:

  1. අන්තර්ජාල තාක්ෂණයෙන් , එම තාක්ෂණයේ සිංහල මුහුණූවරින් නිස ප්‍රථිපල ලබා ගන්නට උත්සාහ කරන මේ ගමේ පාසලට , මෙම බ්ලොග් පිටුව නිර්මාණය කරන ඔබට සුබ පැතුම් , 

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි

      Delete
  2. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...