Sunday, May 20, 2012

විරුවන් සමරමු




මැයි 19 අපිට කවදාවත් අමතක නොවනු ඇත.ඒ අපිට අළුත් නිදහසක් ලැබුන හන්ද.ඒ නිදහස අපිට දෙන්න අපේම සොහොයුරන් දහස් ගනනක් ඔවුන්ගෙ හුස්ම පොද මේ වාතලයට මුදා හැරිය බවත් අප අමකත නොකල යුතුයි.අපි සදා සමරමු ඒ විරුවන්.

Thursday, May 3, 2012






2600 වැනි සම්බුද්ධත්වය ජයන්තිය සැමැරීම සඳහා බෞද්ධ පින්කම් මාලාවක් අප පාසල විසින් මෙම වසරේදීද සංවිධානය කරනු ලැබුවා.මේ අතරින් ප්‍රධානම පින්කමක් වූයේ සෑම ශ්‍රේණියක් සදහාම වෙන් වෙන් වශයෙන් ස්වාමීන්වහන්සේ නමක් වැඩමවා ධර්ම දේශනයක් පවත්වන ලදී.එය ඊයේ දින පවත්වන ලදී.අද දිනයේදී වෙසක් පහන් කූඩු තරගයක් සහ වෙසක් පත් නිර්මාණ තරඟයක් පවත්වන ලදී.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...