Tuesday, November 30, 2010

නව පරිගණක විද්‍යාගාරයේ ඉදිකිරීම් ඇර‍‍‍ඹේ.

අතිගරු ජනාධිපතිතුමා පොරොන්දු වු පරිගණක කාමරයේ ඉදිකිරීම් ආරම්භ වු බව අප පවසන්නේ ඉමහත් සතුටිනි.
මාස 3ක් ඇතුලත මෙය සාදා නිම කිරීමට අදාල සමාගම බලාපොරොත්තු වන බව අප හා පැවසීය.මෙය ඉදිකළ පසු අපගේ අදහස වනුයේ තංගල්ල අධ්‍යාපන කලාපයේ ප්‍රමුඛ පරිගණක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි.

Wednesday, November 24, 2010

දකුනු පලාත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ක්‍රීඩා උළෙල 2010


සහභාගී වු නිහිළුව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරු මණ්ඩලය

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...