Tuesday, May 25, 2010

සම්බුද්ධ ජයන්ති සැමරුම්-02







වෙසක් කූඩු තරගය

විද්‍යාලීය පන්ති අතර වෙසක් කූඩු කරගයක් පවත්වන ලදි.


2600 සම්බුද්ධ ජයන්ති සැමරුම්-01




2010 වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහොය මුල් කරගෙන ආගමික වැඩසටහන් රාශියක් පැවැත්වීමට අප විද්‍යාලීය බෞද්ධ සංගමය කටයුතු යොදා ඇත.

දෙමාපිය උපහාර උළෙල

2010 මැයි 21 දින පෙ.ව 9 සිට 11 දක්වා ඕමාරේ සද්ධානන්ද පිරිවෙනෙහි පරිවේනාචාර්ය ශාස්ත්‍රවේදී අති පූජ්‍ය කුඹුක්මුල්ලේ චන්දවිමල ස්වාමීන් වහන්සේ මෙහෙය වන දෙමාපියසම්භාවනා වැඩසටහන විදුහල්පති ආරියසේන ‍බෝධීගම මහතාගේ උඵදෙස් මත සිදු කරනලදි.


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...