Sunday, July 11, 2010

2010 නව ශිෂ්‍ය නායක නායිකා මඩුල්ල -නිහිළුව මහා විද්‍යාලය

වසරේ ආදර්ශවත් පාරිසරික පාසල

හරිත වන සංසදය තෙවන වරටත් සංවිධානය කළ වසරේ ආදර්ශවත් පාරිසරික පාසල තේරීමේ තරගයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ‍තෙවන ස්ථානය අප පාසල විසින් දිනා ගන්නා ලදි।මෙහි පහතික පත්‍ර ප්‍රදානය ජුලි 10 වන දින ජෝන්ද සිලවා සමරු රගහලේදී සිදු කරන ලදි.


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...