Monday, September 17, 2012

තොරතුරු තාක‍්ෂනය ප්‍රචලිත කිරීමේ වැඩමුළුව

අප විද්‍යාලීය තොරතුරු තාක‍්ෂන සංසදය විසින් මෙහෙයවන මෙම වැඩමුළුව සැප්තැම්බර් මස 17-18 සහ 19 දිනයන්හි විද්‍යාලීය නව පරිගණක විද්‍යාගාරයේදී පැවැත්වේ.තංගල්ල අධ්‍යාපන කලාපයේ පාසල් 40 සිසසුන්ගෙ සහභාගීත්වයෙන් පවත්වනු ලබන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශයේ සිසුන් විසින් දේශන පවත්වනු ලබයි.




LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...