Wednesday, August 14, 2013

සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය - 2011

හ/නිහිළුව මහ විද්‍යාලයේ 2011 වසර 8 ශ්‍රේණීයේ ඉගෙනුම ලැබූ W.A.නිලූෂි ශෂිකලා ශිෂ්‍යාව මාතෘකානූකූල කාව්‍ය රචනා තරගයේ සමස්ත ලංකා මට්ටමේ ප්‍රථම ස්ථානයද ජාතික මට්ටමේ තෙවන ස්ථානයද දිනා ගැනීමට සමත් වූවාය.

2 comments:

  1. අපේ සුබ පැතුම්! මේ නංගිගේ කාව්‍ය රචනා කීපයකුත් පල කරා නම් තමයි වඩාත් හොඳ. :)

    ReplyDelete
    Replies
    1. බොහෙමෙ ස්තූතියි ඔබේ අදහසට..

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...