Monday, July 29, 2013

පාසලේ සිසු දරුදැරියන්ගේ විනෝද චාරිකාව

මෙම වසර සඳහා පාසලේ සිසුදරුවන්ගේ විනෝද චාරිකාව සදහා පිටත්වයෑම හෙට දින   අළුයම සිදුකිරීමට සංවිධානය කොට ඇති අතර  නුවරඑලිය ආශ්‍රිතව සංචාරය කිරිමට තිරණය කොට ඇත.



1 comment:

  1. අපි ඉස්කොලේ යන කාලේ මේ වගේ ගමන් යන්න ආසාවෙන් හිටිය හැටි මතක් වුණා.සුබ ගමන්! :)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...