Sunday, May 10, 2015

මෙවර අප පාසලේ වෙසක් උත්සවය සැමරූ හැටි

අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ “ඉපදීම“ “බුද්ධත්වයට පැමිණීම“ සහ වසර 80 ක් ආයු වලදා “නිර්වාණයට පැමිණීම“ යන විශේෂ අවස්ථා අනුස්මරණය කිරීම නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනයා වෙසක් උත්සවය අති මහත් ගෞරවයෙන් යුක්තව සමරනු ලබයි.මෙවර ද අප පාසලේ වෙසක් උත්සවය නිමිත්තෙන් විවිධ ආගමික කටයුතු කිහිපයක් සංවිධානය කර තිබු අතර “බෝධි පූජා පින්කමක් පැවැත්වීම“ ,“ගල්කෙම පුරාණ රජමහා විහාරය තුල ශ්‍රමදාන කටයුත්තක් පැවැත්වීම“,“වෙසක් කූඩූ ප්‍රදර්ශනයක් පැවැත්වීම“ වැනි පින්කම් රාශීයක් පැවැත්විය.





1 comment:

  1. කෝ පින්තුර විතරයි, අකුරු නෑනේ?
    වෙසක් කූඩු හදන කාලේ අත්දැකීම් ගැනත් ලියන්න!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...