Sunday, May 10, 2015

2015 වර්ෂයේ පාසලේ ශිෂ්‍ය නායක දිනය

අප පාසලේ වාර්ෂික ශිෂ්‍ය නායක දිනය මෙවරද උත්කර්ෂවත් අයුරින් මැයි මස 8 වන දින අප පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.මේ සදහා විශේෂ ආරාධිත අමුත්තන් රාශියක් සහභාගී වු අතර පාසලේ නර්තන කණ්ඩායම විසින් මෙම අවස්ථාව වර්ණවත් කරන ලදී.




3 comments:

  1. අහම්බෙන් වගේ ගොඩ උනේ බ්ලොග් එකට. මේක අපේ බ්ලොග් දර්ශකේටත් ඇතුල්කරන්න. පහතින් අපේ සින්ඩියට පැමිණ ඔබේ බ්ලොග් අඩවියේ ලින්ක් එක අපට මේල් කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  2. හරිම සතුටුයි....... අලුත් ශීෂ්‍ය නායක නායිකාවන්ට අපිත් සුභ පැතුවාය කියන්න

    ReplyDelete
  3. බොහොම ස්තූතියි ඔබලාගේ අදහස් වලට :-)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...