Monday, December 1, 2014

අප පාසලේ නව විදුහල්පතිතුමා

ඔත්තෝම්බර් මස 10 වන දින සිට අප පාසලේ නව විදුහල්පති තුමා වශයෙන් කීර්ති මහේන්ද්‍ර මහතා රාජකාරි කටයුතු ආරමිභ කලා.එතුමා මෙම පාසලේම නියෝජ්‍ය විදුහල්පති තුමා වශයෙන් වසර පහක පමණ කාල සීමාවක් කටයුතු කරන ලද අතර එතුමාගේ නව පත්වීම වෙනුවෙන් අප පාසලේ සියලුම දෙනා සුභාසිංශණ පලකරයි.

2 comments:

  1. ඔබේ විදුහල්පතිතුමා වෙනුවෙන් අපේ සුබ පැතුම් , ඒ වගේම මේ සුන්දර සටහන් , අන්තර්ජාලයේ සටහන තබන්නට වෙහෙසෙන ඔබටත් තුති.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි ඔබතුමාට....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...