Wednesday, May 29, 2013

අප පාසලේ මෙවර වෙසක් උත්සවය සැමැරූ හැටි

අප විද්‍යාලය මගින් වෙසක් පොහොය නිමිති කොට ගෙන ඉකුත් සතිය පුරා විවිධ ආගම්ක වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබින.එහිදි පාසලේ සිසුන්ගේ දර්ශනීය වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක්ද, සීල සමාදාන වැඩසටහනක් මෙන්ම 23 වන දින "සම්බුදු ගුණ ගී වරුණා" නමින් ආකර්ශණීය බොදු බැති ගී සංදර්ශනයක් පාසලේ සිසුන්ගේ සහ ගුරුමණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණී.


1 comment:

  1. සිංහල බ්ලොග් කියවනයේ දකින්න ලැබුණම සතුටක් දැනුන. දිගටම ලියන්න පුතේ. ගොඩක් කාලෙකින් ඔයාලගෙ පාසලේ බ්ලොග් එකට හෝ වෙබ් අඩවියට එන්න බැරි උනා. ආයෙත් නිතර එන්නං
    ජය වේවා.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...