Tuesday, November 13, 2012

ප්‍රාථමික ගුරුවරුන් සදහා තොරතුරු තාක්‍ෂනය


තංගල්ල කලාපයේ  ප්‍රාථමික ගුරුවරුන් සදහා තොරතුරු තාක්‍ෂන පුහුණූ වැඩමුළුවක් අද දින අප විද්‍යාලීය පරිගණක ඒකකයේදී පැවැත්වේ.තංගල්ල කලාප කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ O.P.G .නිලානි     මහත්මිය මෙය සංවිධානය කරන ලදි.



2 comments:

  1. All the best wishes!

    ReplyDelete
  2. hodai hodai digatama karagena yanna ..
    apenuth udawwak ona unoth karannam...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...