Saturday, August 25, 2012

අනධ්ය න කාර්යමණ්ඩල සදහා තොරතුරු තාක්ෂපන වැඩමුළුව


තංගල්ල කලාපයේ   අන්‍යධ්‍යන කාර්යමණ්ඩල සදහා මූලික තොරතුරු තාක්‍ෂන වැඩමුළුවක් 25 හා 26 දිනයන්හි අප පාසල් විද්‍යාගාරයේදී පැවැත්වේ.මෙම වැඩමුළුව තංගල්ල කලාප කාර්යාලයේ සැලසුම් අධ්‍යක්‍ෂ නිර්මාල් ජයසූරිය මැතිතුමන් විසින් සංවිධානය කරන ලද අතර කලාප අධ්‍යාපන අධ්‍යක‍්‍ෂ එස්.එච්.සුනිල් මැතිතුමාගේ අධීක්ෂනයෙන් සිදුවේ.





No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...