Wednesday, February 1, 2012

තිරසාර සංවර්ධනය සදහා අධ්‍යාපනය By Nilwala Collage of Education.


නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුන් වාර්ෂිකව මෙහෙයවනු ලබන උක්ත කඳවුර සදහා මෙවර ඔවුන් තෝරා ගෙන ඇත්තෙ තංගල්ල අධ්‍යාපන කලාපයේ පාසල් හතරකි.මෙම කඳවුරට අනුව ඔවුන් දින 5 කාලයක් අදාල පාසල් තුල නේවාසිකව සිටින අතර විද්‍යාපීඨ ආචාර්ය මණ්ඩලයද නේවාසිකව සිටී.
අප පාසලේ  නොයෙකුත් ආකාරයේ සංවර්ධන හා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති රාශියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.පාසල් පරිසරය අලංකාර කිරීම,පස සංරක
ෂන උපක්‍රම භාවිතා කිරීම,පන්ති කාමර වර්න ගැන්වීම,ගණිත අංශය,විද්‍යා අංශය සදහා ඉගෙනුම් උපකරණ සෑදීම,බිත්ති මත සිතුවම් ඇඳීම,ආදිය වේ.
එමෙන්ම 2 වනදා සවස සස්කෘතික සංදර්ශනයක් අප විද්‍යාලීය සිසුන් සමග පැවැත් වීමටද අදහස් කොට ඇත.
මෙම අර්ථවත් වැඩසටහන සදහා අපගේ සිසුන්ගේ හා දෙමාපියන්ගේද නොමසුරු දායකත්වය ලබා දී ඇත.






No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...