Sunday, October 9, 2011

ලෝක ගුරු දිනය




ඔක්තෝම්බර් 1 වන දින අප විද්‍යාලයේ ද ලෝක ගුරු දිනය සැමැරූ අතර සියළුම සංවිධාන කටයුතු සිදුකරනු ලැබුයේ පාසලේ ශිෂ්‍ය නායක සංසදය විසිනි.එහිදී සෑම ගුරු වරයෙකු වෙතම වටිනා ත්‍යාගයක් ලබා දෙන ලදී.

3 comments:

  1. මං දන්න විදියට මේ පාසැල තියෙන්නෙ බෙලිඅත්ත පැත්තෙ වෙන්න ඕනි...ගැටමාන්න පාරෙ...කොහොම උනත් බොොහම හොඳ දෙයක් තමයි මේ බ්ලොග් ලිවීම..ලමයි කියන වර්ගය අද පාසැලින් විතරක් ගුරුවරුන්ගෙන් විතරක් පෝෂණය කරල මදි...ලෝකය සමාජය අන්තර්ජාලය ඔස්සේ රිසි සේ දකින්න ඉඩ දෙන්න ඕනි...
    මේ වර්ඩ් වේරිෆිකේෂන් එක අයින් කලොත් අපිට ලේසිය් කමෙන්ට් කරන්න...

    ReplyDelete
  2. ෂෝක් මේ බ්ලොග් එක..අ‍පේ ඉස්කෝලෙ අයි.ටී කරන හාදයොන්ටත් කියන්න ඕනැ ඉස්කෝලෙ වෙනුවෙන් බ්ලොග් එකක් පටන් ගමු කියලා..

    ReplyDelete
  3. ගොඩාක් ස්තූතියි ඔබලාගේ කමෙන්ට්ස් වලට.අපි තවත් ධෛර්යමත් වෙනව ඒ හන්ද.අපේ පාසල පිහිටලා තියෙන්නේ බෙලිඅත්ත හක්මන පාරේ.බෙලිඅත්තෙ ඉදලා කි.මී.4 විතර හක්මන පාරේ එන්න ඕනා.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...