Sunday, July 11, 2010

වසරේ ආදර්ශවත් පාරිසරික පාසල

හරිත වන සංසදය තෙවන වරටත් සංවිධානය කළ වසරේ ආදර්ශවත් පාරිසරික පාසල තේරීමේ තරගයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ‍තෙවන ස්ථානය අප පාසල විසින් දිනා ගන්නා ලදි।මෙහි පහතික පත්‍ර ප්‍රදානය ජුලි 10 වන දින ජෝන්ද සිලවා සමරු රගහලේදී සිදු කරන ලදි.


No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...