Tuesday, May 25, 2010

2600 සම්බුද්ධ ජයන්ති සැමරුම්-01




2010 වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහොය මුල් කරගෙන ආගමික වැඩසටහන් රාශියක් පැවැත්වීමට අප විද්‍යාලීය බෞද්ධ සංගමය කටයුතු යොදා ඇත.

දෙමාපිය උපහාර උළෙල

2010 මැයි 21 දින පෙ.ව 9 සිට 11 දක්වා ඕමාරේ සද්ධානන්ද පිරිවෙනෙහි පරිවේනාචාර්ය ශාස්ත්‍රවේදී අති පූජ්‍ය කුඹුක්මුල්ලේ චන්දවිමල ස්වාමීන් වහන්සේ මෙහෙය වන දෙමාපියසම්භාවනා වැඩසටහන විදුහල්පති ආරියසේන ‍බෝධීගම මහතාගේ උඵදෙස් මත සිදු කරනලදි.


No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...