Thursday, March 4, 2010

මයික්‍රොසොෆ්ට් සමුළුවට යන විදුහල්පතිතුමාට සෙත් පැතීම

අප විද්‍යාලීය විදුහල්පති ආරියසේන බෝධිගම මහතා ‍මාර්තු මස 8 වනදා සිංගප්පුරුවේ පැවැත්වෙන මයික්‍රොසොෆ්ට් සමුළුවට සහභාගී විමට විදෙස් ගතවීම හේතුකොට ගෙන අද දින විද්‍යාලයේදි සෙත් පැතීමේ උත්සවයක් පවත්වන ලදි।දකුණු පලාතේ පාසල් අතරින් මෙම අවස්ථාවට සහභාගී වීමේ වරම හිමි වුයේ අප පාසලට පමණී.පාසලේ ක්‍රියාත්මක ඊ-ගම්මාන වැඩසටහන සහ තොරතුරු තාක්‍ෂනය සදහා අප කළ සේවය වෙනුවෙන් මෙම අවස්ථාව අපට හිමි විය.

2 comments:

  1. ගමනක් බිමනක් යද්දි ආගමික වැඩසටහන් කරන එක කොච්චර හොඳද.
    එතුමාගේ සියලු කටයුතු සාර්තක වෙන්න කියලා අපිත් එක සිතින්ම පතනවා.

    ඉතින් මේ අවස්තාව ලබා දුන්න සමාගමේ අයට සහ ඒ අයගේ ලංකාවේ නියෝජිතයින්ටත් ඒ සමාගම් වල පැවැත්ම වෙනුවෙන් වෙනුවෙන් දර දිය අදින ඒ කියන්නේ අපේ දුප්පත් රටේ ජනතාවට සෙත් පතන්න අමතක කළේ නැනේ ද? :)

    ReplyDelete
  2. මගේ සුබ පැතුම්...
    wish him a nice & safe journey....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...