Monday, October 19, 2009

පරිගණකයට සිත ගිය වැඩිහිටියා

මේ ජායාරූප හොදින් බලන්න.මේ තමයි බෙලිඅත්තෙ පැවති මහපොල ප්‍රදර්ශනයේදි ගත්ත වටිනම එක.අපි තොරතුරු තාක්‍ෂන කුටියක් මහපොල ප්‍රදර්ශනයේ විවෘත කලා..අපේ ශීෂ්‍යාවක් ගේ උදවු ඇතිව ඒකට ආපු තාත්තා කෙනෙක් පරිගණකය බොහොම හොදට හසුරුවල විත්‍රයක් ඇන්ද.

2 comments:

  1. යුගදෙකක් යාවුන අපුරු මොහොතක්

    ReplyDelete
  2. පැය ගාණක් යන්න ඇති වැඩේට. මට වැඩිය නම් ‍ගොඩාක් හොදයි. සතුටුයි. තාක්ෂණය කියන්නේ තරුණ අපි විතරක් බදාගෙන ඉන්න ඕන දෙයක් නොවෙයි.පරක්කු වෙලා හරි ඒක ගැන උනන්දු වෙන මේ අහිංසක ගැමියන්ට ඒ අත්වැල දෙන එක අපේ යුතුකමක්.

    thejan rathnayake

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...