Monday, May 4, 2009

විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨතම ගුරු මාතාව විශ්‍රාම ගනී.

පුරා වසර 32 ට අධික කාලයක් අප විද්‍යාලයට අනුපමේය සේවයක් කල ජේ।එම්.ඒ ලීලා ගුරු මාතාව 2009 මැයි මස 01 වැනිදා සිට විශ්‍රාම ලැබුවාය.සුවහසක් දරුවන්ගේ නැණ නෙත පාදමින් විද්‍යාලයේ අභිවෘද්ධියට අනුපමේය සේවාවක් කළ එතුමියට සෙත්පතා විද්‍යාලීය විදුහල්පති ආරියසේන බෝධිගම මහතාගේ මග පෙන්වීම හා බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් 2009 අප්‍රේල් මස 30 වැනිදා ආශීර්වාද පූජාවක් හා සෙත් පිරිත් සජඣායනාවක් පවත් වන ලදි.

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඇයට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ පතමි...!

    ReplyDelete
  3. ඈටද නිරෝගි සුවයද පතමි!

    ReplyDelete
  4. ඔබලාගේ සුභපැතුමන් වලට තුති.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...