Monday, January 19, 2009

කොළඔ විශ්ව විද්‍යාලීය සිසුන් මෙහෙය වු දින තුනේ වැඩමුලුව

කොළඔ විශ්ව විද්‍යාලීය සිසුන් විසින් මෙහෙය වු දින තුනේ වැඩමුලුවක් අප විද්‍යාලීය පරිගණක අංශයේදි පැවැත් විය.ග්‍රාමීය ප්‍රදේශවල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරිමේ අරමුණින් කොළඔ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යයන ආයතනය වසර කීපයක සිට මෙම සද්කාර්ය කරනු ලබයි.ඒ අනුව අප විද්‍යාලයේ ක්‍රියාත්මක වන ඊ-ගම්මාන වැඩසටහන සාර්ථක කරගැනීම සදහාද මෙම දින තුනේ වැඩමුලුව ඉමහත් දායකත්වයක් ලබා දුනි.

වැඩමුලුවේ වීඩියෝ දර්ශන

1 2 3




1 comment:

  1. පොඩි නිවැරදි කිරිමක්
    "කොළඔ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යයන අංශය " නෙවෙයි. කොළඔ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයන ආයතනය.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...