


හය ශ්‍රේණිය සදහා සිසුන් ඇතුලත් කර ගැනීම ජනවාරි 12 සුභ මොහොතින් සිදු විය.දෙමාපිය සහභාගිත්වයෙන් සිදු වු මෙය නවක සිසුන්ගේ නැටුමෙන් ගැයුමෙන් අලංකාර වත් ලෙස පැවැත්වුනි.

අප විද්‍යාලීය සිසුන් සහ ගුරු මණ්ඩලයේ අනුග්‍රහයෙන් පසු ගිය දිනෙක සමාජ සත්කාරයක සිදු කරන ලදි.තංගල්ල පොලොම්මාරුවේ පිහිටි අඳගොළු බිහිරි පාසලේ සිසුන් සදහා දිවා අහාර වේලක් සහ ඇදුම් පැලදුම් පරිත්‍යාගයක් ලබා දෙන ලදි.
