අද දින අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ආරම්භ විය.සියළුම ශිෂ්‍යයින් චන්ද්‍ර , සූර්ය, සහ තාරැකා යන නිවාසවලට බෙදන ලද අතර අද දින ක්‍රීඩා පිටිය පිරිසිදුකිරීමේ ශ්‍රමදානයක් පැවැත්වේ.
අපේ විදුහල් භුමියේ තිබෙන කොස් ගහේ ඵලදාව බලන්නකෝ
අප විද්‍යාලීය සිසුන් සහ ගුරු මණ්ඩලයේ අනුග්‍රහයෙන් පසු ගිය දිනෙක සමාජ සත්කාරයක සිදු කරන ලදි.තංගල්ල පොලොම්මාරුවේ පිහිටි අඳගොළු බිහිරි පාසලේ සිසුන් සදහා දිවා අහාර වේලක් සහ ඇදුම් පැලදුම් පරිත්‍යාගයක් ලබා දෙන ලදි.