Wednesday, August 4, 2010

සමාජ සත්කාරයක ආවර්ජනාව

අප විද්‍යාලීය සිසුන් සහ ගුරු මණ්ඩලයේ අනුග්‍රහයෙන් පසු ගිය දිනෙක සමාජ සත්කාරයක සිදු කරන ලදි.තංගල්ල පොලොම්මාරුවේ පිහිටි අඳගොළු බිහිරි පාසලේ සිසුන් සදහා දිවා අහාර වේලක් සහ ඇදුම් පැලදුම් පරිත්‍යාගයක් ලබා දෙන ලදි.






LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...