Tuesday, January 4, 2011

නිවාසාන්තර ක්රිාඩා උත්සවය ආරම්භ විය.



අද දින අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ආරම්භ විය.සියළුම ශිෂ්‍යයින් චන්ද්‍ර , සූර්ය, සහ තාරැකා යන නිවාසවලට බෙදන ලද අතර අද දින ක්‍රීඩා පිටිය පිරිසිදුකිරීමේ ශ්‍රමදානයක් පැවැත්වේ.


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...