මාස 3ක් ඇතුලත මෙය සාදා නිම කිරීමට අදාල සමාගම බලාපොරොත්තු වන බව අප හා පැවසීය.මෙය ඉදිකළ පසු අපගේ අදහස වනුයේ තංගල්ල අධ්‍යාපන කලාපයේ ප්‍රමුඛ පරිගණක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි.


අප විද්‍යාලීය සිසුන් සහ ගුරු මණ්ඩලයේ අනුග්‍රහයෙන් පසු ගිය දිනෙක සමාජ සත්කාරයක සිදු කරන ලදි.තංගල්ල පොලොම්මාරුවේ පිහිටි අඳගොළු බිහිරි පාසලේ සිසුන් සදහා දිවා අහාර වේලක් සහ ඇදුම් පැලදුම් පරිත්‍යාගයක් ලබා දෙන ලදි.
