Wednesday, September 18, 2013
Wednesday, August 14, 2013
Monday, July 29, 2013
Friday, July 5, 2013
සාමන්‍ය ෙපළ ෙතාරතුරු තාක්ෂණ විෂය ශිෂ්‍ය වැඩමුලුව -2013
ඊෙය් දිනෙය්දී අප විද්‍යාලෙය් පරිගණක සම්පත්
මධ්‍යස්ථාන ෙය්දි ෙම් වසර සදහා සාමන්‍ය ෙපළ ෙතාරතුරු තාක්ෂණ විෂය වැඩමුලුව තංගල්ල
කලාප ෙය් ෙතාරතුරු තාක්ෂණ විෂය අධ්‍යක්ෂ සහ සැලැසුම් අධ්‍යක්ෂ ගරු නිර්මල ජයසුරිය
මහතාෙග් සහ අප විද්‍යාලෙය් ගරු විදුහල්පති තුමාෙග් ප්‍රධානත්වෙයන්අාරම්භ විය.ෙමම
වැඩසටහන ජූලි මස 4 සිට ජූලි 11 දින දක්වා දින 6 ක් පුරාවට සිසුන් 300 කට අධික
පිරිසක ෙග් සහභාගීත්වෙයන් අප විද්‍යාලෙෙය් පරිගණක මධ්‍යස්ථාන ෙය්දී පැවැත්වීමට
නියමිතය.තංගල්ල කලාප ෙය් ෙතාරතුරු තාක්ෂණ විෂය සම්බන්ධ සම්පත් දායකයින් විසින්
වැඩමුලුව ෙමෙහය වන අතර මුල්‍ය අනුග්‍රහය තංගල්ල අධ්‍යාපන කලාප කාර්යාලය දරණු ලබයි.
Subscribe to:
Posts (Atom)
