Monday, July 29, 2013

අප පාසලේ වාර්ෂීක සමාජ සත්කාරක වැඩසටහන

ඊයේ දිනයේදී තංගල්ල පොළොම්මාරුව අඳ ගොළු බිහිරි විද්‍යාලයේ සිසු දැරු දැරියන් හට  අප පාසලේ සිසු හා ගුරු මහත්ම මහත්මීන්ගේ එකමුතුවෙන් දිවා ආහාර වේලක් පිරිනමණ ලදි.




Friday, July 5, 2013

සාමන්‍ය ෙපළ ෙතාරතුරු තාක්ෂණ විෂය ශිෂ්‍ය වැඩමුලුව -2013

ඊෙය් දිනෙය්දී අප විද්‍යාලෙය් පරිගණක සම්පත් මධ්‍යස්ථාන ෙය්දි ෙම් වසර සදහා සාමන්‍ය ෙපළ ෙතාරතුරු තාක්ෂණ විෂය වැඩමුලුව තංගල්ල කලාප ෙය් ෙතාරතුරු තාක්ෂණ විෂය අධ්‍යක්ෂ සහ සැලැසුම් අධ්‍යක්ෂ ගරු නිර්මල ජයසුරිය මහතාෙග් සහ අප විද්‍යාලෙය් ගරු විදුහල්පති තුමාෙග් ප්‍රධානත්වෙයන්අාරම්භ විය.ෙමම වැඩසටහන ජූලි මස 4 සිට ජූලි 11 දින දක්වා දින 6 ක් පුරාවට සිසුන් 300 කට අධික පිරිසක ෙග් සහභාගීත්වෙයන් අප විද්‍යාලෙෙය් පරිගණක මධ්‍යස්ථාන ෙය්දී පැවැත්වීමට නියමිතය.තංගල්ල කලාප ෙය් ෙතාරතුරු තාක්ෂණ විෂය සම්බන්ධ සම්පත් දායකයින් විසින් වැඩමුලුව ෙමෙහය වන අතර මුල්‍ය අනුග්‍රහය තංගල්ල අධ්‍යාපන කලාප කාර්යාලය දරණු ලබයි.



පොසොන් පොහොය නිමිති කොටගෙන පැවැත්වු බෝධිපුජා පින්කම

ජුනි මස 21 වන දින අප පාසලේ සිසුදරුවන්ගේ සහ ගුරුමණ්ඩලයේ සහභාගීත්වයෙන් නිහිළුව ගල්කෙම පුරාණ රජ මහ විහාරයේදී බෝධි පුජා පින්කමක් පැවැත්වීය.මේ සදහා විද්‍යාල ෙෙය් සියළුම සිසුන් ඉතා කැමැත්ෙතන් තම දායකත්වය සැපයීය.

Wednesday, May 29, 2013

අප පාසලේ මෙවර වෙසක් උත්සවය සැමැරූ හැටි

අප විද්‍යාලය මගින් වෙසක් පොහොය නිමිති කොට ගෙන ඉකුත් සතිය පුරා විවිධ ආගම්ක වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබින.එහිදි පාසලේ සිසුන්ගේ දර්ශනීය වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක්ද, සීල සමාදාන වැඩසටහනක් මෙන්ම 23 වන දින "සම්බුදු ගුණ ගී වරුණා" නමින් ආකර්ශණීය බොදු බැති ගී සංදර්ශනයක් පාසලේ සිසුන්ගේ සහ ගුරුමණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණී.


Thursday, March 28, 2013

Adobe Workshop


තංගල්ල කලාපයේ හා වලස්මුල්ල කලාපයේ ගුරුවරුන් 20 කු සදහා ඇඩෝබි මෘදුකාංග 6 ක පුහුණුවක්  මාර්තු 27 සිට 31 දක්වා අප විද්‍යාලීය පරිගණක ඒකකයේදි පැවැත්වේ.මෙය EKSP  සම්බන්ධීකරනයෙන් හා Techone  ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වේ.

 



සිසු නයු අබිසෙස් මංගල්‍ය - 2013

හ/නිහිළුව මහා විද්‍යාලයීය ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළදවීම 2013.03.22 වන දින විද්‍යාලයීය රැස්වීම් ශාලාවේදී තංගල්ල අධ්‍යාපන කලාපයේ විනය අධ්‍යක්ෂ,බුද්ධ ධර්මය විෂය අධ්‍යක්ෂක හා තංගල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.සෝමසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්,විද්‍යාලයීය විදුහල්පති පී.ආර්.පතිරණ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.




Monday, February 4, 2013

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2013


නිහිළුව මහ විද්‍යාලයීය වාර්ෂික ක්‍රිඩා උත්සවය මෙවරත් 2013 පෙබරවාරි මස 29 වන දී විද්‍යාලයිය ක්‍රිඩා පිටියේදි ආරම්භ විය.පළමු ක්‍රීඩා තරඟ ඉසව්ව වුයේ මැරතන් ධාවන තරඟයයි.එහිද ි ප්‍රථම ස්ථානය “රන්“ නිවාසය දිනාගත් අතර අනෙකුත් ස්ථාන “මිණි“ හා “මුතු“ නිවාස අතරේ බෙදී ගියේය.ඉන් පසුව තරඟ ඉසව් ගණනාවක් පැවැති අතර අද වන විට සමස්ථ තරඟ ප්‍රතිඵල සටහනේ පෙරමුණ ගන්නට “රන්“ නිවාසය සමත් වී ඇති අතර දෙවන ස්ථානය “මුතු“ නිවාසය හිමිකරගෙන ඇත.



LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...