අප විද්‍යාලය මගින් වෙසක් පොහොය නිමිති කොට ගෙන ඉකුත් සතිය පුරා විවිධ ආගම්ක වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබින.එහිදි පාසලේ සිසුන්ගේ දර්ශනීය වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක්ද, සීල සමාදාන වැඩසටහනක් මෙන්ම 23 වන දින "සම්බුදු ගුණ ගී වරුණා" නමින් ආකර්ශණීය බොදු බැති ගී සංදර්ශනයක් පාසලේ සිසුන්ගේ සහ ගුරුමණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණී.
Wednesday, May 29, 2013
Thursday, March 28, 2013
සිසු නයු අබිසෙස් මංගල්‍ය - 2013
හ/නිහිළුව මහා විද්‍යාලයීය ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළදවීම 2013.03.22 වන දින විද්‍යාලයීය රැස්වීම් ශාලාවේදී තංගල්ල අධ්‍යාපන කලාපයේ විනය අධ්‍යක්ෂ,බුද්ධ ධර්මය විෂය අධ්‍යක්ෂක හා තංගල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.සෝමසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්,විද්‍යාලයීය විදුහල්පති පී.ආර්.පතිරණ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

Monday, February 4, 2013
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2013
නිහිළුව මහ විද්‍යාලයීය වාර්ෂික ක්‍රිඩා උත්සවය මෙවරත් 2013 පෙබරවාරි මස 29 වන දී විද්‍යාලයිය ක්‍රිඩා පිටියේදි ආරම්භ විය.පළමු ක්‍රීඩා තරඟ ඉසව්ව වුයේ මැරතන් ධාවන තරඟයයි.එහිද ි ප්‍රථම ස්ථානය “රන්“ නිවාසය දිනාගත් අතර අනෙකුත් ස්ථාන “මිණි“ හා “මුතු“ නිවාස අතරේ බෙදී ගියේය.ඉන් පසුව තරඟ ඉසව් ගණනාවක් පැවැති අතර අද වන විට සමස්ථ තරඟ ප්‍රතිඵල සටහනේ පෙරමුණ ගන්නට “රන්“ නිවාසය සමත් වී ඇති අතර දෙවන ස්ථානය “මුතු“ නිවාසය හිමිකරගෙන ඇත.
Sunday, November 18, 2012
Subscribe to:
Posts (Atom)