Wednesday, January 2, 2013
Sunday, November 18, 2012
Tuesday, November 13, 2012
Monday, September 17, 2012
Saturday, August 25, 2012
අනධ්ය න කාර්යමණ්ඩල සදහා තොරතුරු තාක්ෂපන වැඩමුළුව
තංගල්ල
කලාපයේ අන්‍යධ්‍යන කාර්යමණ්ඩල සදහා මූලික තොරතුරු තාක්‍ෂන
වැඩමුළුවක් 25 හා 26 දිනයන්හි අප පාසල් විද්‍යාගාරයේදී පැවැත්වේ.මෙම වැඩමුළුව
තංගල්ල කලාප කාර්යාලයේ සැලසුම් අධ්‍යක්‍ෂ නිර්මාල් ජයසූරිය මැතිතුමන් විසින්
සංවිධානය කරන ලද අතර කලාප අධ්‍යාපන අධ්‍යක‍්‍ෂ එස්.එච්.සුනිල් මැතිතුමාගේ
අධීක්ෂනයෙන් සිදුවේ.
Sunday, May 20, 2012
Thursday, May 3, 2012
2600
වැනි සම්බුද්ධත්වය ජයන්තිය සැමැරීම සඳහා බෞද්ධ පින්කම් මාලාවක් අප පාසල විසින් මෙම
වසරේදීද සංවිධානය කරනු ලැබුවා.මේ අතරින් ප්‍රධානම පින්කමක් වූයේ සෑම ශ්‍රේණියක්
සදහාම වෙන් වෙන් වශයෙන් ස්වාමීන්වහන්සේ නමක් වැඩමවා ධර්ම දේශනයක් පවත්වන ලදී.එය
ඊයේ දින පවත්වන ලදී.අද දිනයේදී වෙසක් පහන් කූඩු තරගයක් සහ වෙසක් පත් නිර්මාණ
තරඟයක් පවත්වන ලදී.
Subscribe to:
Posts (Atom)













