
අප විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සාර්ථක ලෙස පෙබරවාරි 9 වනදා අවසන් විය.
ප්‍රථමස්ථානය රන් නිවාසය විසින් දිනා ගන්නා ලදි.
දෙවන ස්ථානය මිණි නිවාසයටත් තෙවන ස්ථානය මුතු නිවාසයටත් හිමි විය.

අප විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අද දින පැවැත්වු මැරතන් තරගයෙන් ආරම්භ විය.එම තරගයේ ධාවන මාර්ගය වුයේ අප විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වී බෙලිඅත්ත නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලින් හැරී නැවත අප විද්‍යාලය අසලට පැමිණීමයි.
ප්‍රථම ස්ථානය - රන් නිවාසයේ ලසිත තිලක්‍ෂණ
දෙවන ස්ථානය - රන් නිවාසයේ රසිත් තාරුක
තෙවන ස්ථානය -මිණි නිවාසයේ ඉසුරු පියුමාල්
