Monday, September 27, 2010

අපූරු කොස් පැලේ




අපේ විදුහල් භුමියේ තිබෙන කොස් ගහේ ඵලදාව බලන්නකෝ


Wednesday, August 4, 2010

සමාජ සත්කාරයක ආවර්ජනාව

අප විද්‍යාලීය සිසුන් සහ ගුරු මණ්ඩලයේ අනුග්‍රහයෙන් පසු ගිය දිනෙක සමාජ සත්කාරයක සිදු කරන ලදි.තංගල්ල පොලොම්මාරුවේ පිහිටි අගොළු බිහිරි පාසලේ සිසුන් සදහා දිවා අහාර වේලක් සහ ඇදුම් පැලදුම් පරිත්‍යාගයක් ලබා දෙන ලදි.






Sunday, July 11, 2010

2010 නව ශිෂ්‍ය නායක නායිකා මඩුල්ල -නිහිළුව මහා විද්‍යාලය

වසරේ ආදර්ශවත් පාරිසරික පාසල

හරිත වන සංසදය තෙවන වරටත් සංවිධානය කළ වසරේ ආදර්ශවත් පාරිසරික පාසල තේරීමේ තරගයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ‍තෙවන ස්ථානය අප පාසල විසින් දිනා ගන්නා ලදි।මෙහි පහතික පත්‍ර ප්‍රදානය ජුලි 10 වන දින ජෝන්ද සිලවා සමරු රගහලේදී සිදු කරන ලදි.


Tuesday, May 25, 2010

සම්බුද්ධ ජයන්ති සැමරුම්-02







වෙසක් කූඩු තරගය

විද්‍යාලීය පන්ති අතර වෙසක් කූඩු කරගයක් පවත්වන ලදි.


2600 සම්බුද්ධ ජයන්ති සැමරුම්-01




2010 වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහොය මුල් කරගෙන ආගමික වැඩසටහන් රාශියක් පැවැත්වීමට අප විද්‍යාලීය බෞද්ධ සංගමය කටයුතු යොදා ඇත.

දෙමාපිය උපහාර උළෙල

2010 මැයි 21 දින පෙ.ව 9 සිට 11 දක්වා ඕමාරේ සද්ධානන්ද පිරිවෙනෙහි පරිවේනාචාර්ය ශාස්ත්‍රවේදී අති පූජ්‍ය කුඹුක්මුල්ලේ චන්දවිමල ස්වාමීන් වහන්සේ මෙහෙය වන දෙමාපියසම්භාවනා වැඩසටහන විදුහල්පති ආරියසේන ‍බෝධීගම මහතාගේ උඵදෙස් මත සිදු කරනලදි.


Monday, March 29, 2010

ආසියානු සංවර්ධන බැංකු නිළධාරීන් ගේ ක්‍ෂෙත්‍ර චාරිකාව

දැනුමැති සමාජයක් සදහා අධ්‍යාපනය ව්‍යාපෘතියේ (EKSP Ministry of Education)අනුග්‍රහයෙන් අප විද්‍යාලයේ ක්‍රියාත්මක ඊ-ගම්මාන වැඩසටහන අධීක්‍ෂනය කිරිම සදහා ආසියානු සංවර්ධන බැංකුවේ නිළධාරීන් දෙදෙනකු 2010 මාර්තු මස 25 වැනිදා අප විද්‍යලයට පැමිනියහ.එහිදී පරිගණක අංශ භාර අමල් ගුණවර්ධන මහතා විසින් ඊ-ගම්මාන වැඩසටහනේ ආරම්භය හා මෙතෙක් ආ ගමන් මග පිළිබද ඔවුන්ව දැනුවක් කරන ලදි.

ඉන් පසු ඔවුන් අප විසින් ගම්මානයේ ප්‍රයෝජනය සදහා ලබා දී ඇති පරිගණක ඒකකයද සිය නිරීක්‍ෂනයට ලක් කලේය.ලංකාවේ පාසලක් විසින් පාසල අවට ප්‍රජාවගේ පරිහරණය සදහා පරිගණක ඒකකයක් ලබා දී ඇත්නම් එය අප පාසල පමනක් විය හැකි බව ඔවුන්ගේ අදහසයි.




LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...