මෙවර ලෝක ළමා
දින සැමැරුම වෙනුවෙන් නිහිළුව මහ විද්‍යාලය මගින් ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කොට තිබූ අතර සිසුන් හා ගුරුවරුන් අතර
සුහද ක්‍රිකට් තරගයක් පැවැත්වීම,පාසලේ සියළුම ළමුන් හට සිංහල ළමා චිත්‍රපටයක්
පෙන්වීම සහ සිසුන් හට “අයිස්ක්‍රීම්“ සංග්‍රහයක් ලබා දීම ද සිදු කෙරිණී.